තවත් කොරෝනා ආසාදිත මරණ 63ක් වාර්තා වෙයි

තවත් කොරෝනා ආසාදිත මරණ 63ක් වාර්තා වෙයි

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 63ක් වාර්තා වී තිබේ.

ඒ අනුව කාන්තාවන් 36 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 27 දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත.

එමෙන්ම වයස අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 17 දෙනෙකු සිටින අතර ඉතිරි 46 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.

ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 4,571 දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 67 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ 13වන ස්ථානයේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න