මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට යැවූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා නිරෝධායනයෙන් මුදා හැර තිබේ.
ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස අද රාත්‍රීයේම යුද හමුදාවට අයත් බස් රථවලින් කොළඹට රැගෙන ඒමට නියමිතය.
නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඉකුත් 08 වනදා අත්අඩංගුවට ගත් එම පිරිස පසුව නිරෝධායනය සඳහා රැගෙන ගොස් තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
