ස්වාධීන රුපවාහිනි සේවය ඔස්සේ විකාශය වන “තුලාව” දෙශපාලන සංවාද වැඩසටහන සදහා එක්සත් ජාතික පක්ෂයේ සහාභගිත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන් විෂය භාර ආමත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත පැමිණිලි කිරීමට එම පක්ෂය කටයුතු කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් අදාළ ලිපිය ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත යොමුකර තිබේ.
අදාළ ලිපියේ සඳහන් ආකාරයට නම් එජාප නියෝජිතයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වියයුතු බවට කොන්දේසි ඉදිරිපත් කර ඇත්තේ සමගි ජනබලවේගය පක්ෂය විසිනි.
එජාපය විසින් ජමාධ්‍ය ආමාත්‍යවරයා වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
