අද (23) රාත්‍රී 10.00 සිට යළිත් රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
එලෙස පනවන සංචරණ සීමා එළඹෙන 25 වනදා එනම් සිකුරාදා අලුයම 4.00 දක්වා බලපැවැත්වෙන වේ.
අද (23) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,358 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 245,271 ක් දක්වා ඉහළ ගොස් ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
