ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති රජිවු මැතිව් යසිරු කුරුවිටගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවෙයි.
ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතන කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඔහු විසින් සිදු කළ නිවේදනය අසත්‍ය වීම හේතුවෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
කෙසේ වුවත් මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අදාළ නිවේදනය සම්බන්ධව නිවැරැදි කිරීමක් සිදුකර ඇති පසුබිමකය.
එම නිවේදනය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
