මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 02 අද(05) ඉක්මවා ගොස් තිබේ.
අද දින මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 3,094 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසයි.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 201,534 කි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,851ක් දෙනෙකු අද (05) දිනයේ පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
