එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමි ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට හිටපු අග්‍රාමාත්‍ය , එජාප නායක රනිල් වික්‍රමසිංහ පත් කිරිමට අද පැවති පක්ෂ කතාධිකාරී මණ්ඩල රැස්විම් එකමතික ව තිරණය කර ඇති බව වාර්තා වෙයි.
පක්ෂ සභාපති වජිර අබේවර්ධන විසින් අදාල යොජනාව ඉදිරිපත් කර ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුලරත්න විසින් එය ස්ථිර කර ඇත.
පසුගිය දින කිහිපය තුළ රටේ කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා විවිධ ප්‍රතිපත්ති තීන්දු තීරණ වට්සැප් වීඩියෝ ඔස්සේ එවීමට හිටපු අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ අතර එය දේශපාලන ක්ශේත්‍රයේ සැලකිය යුතු අවධානයක් දිනාගත්තේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
