කොවිඩ් – 19 සඳහා එන්නත් ලබා දීම තව දුරටත් ආණ්ඩවේ දේශපාලනඥයන්ගේ මැදිහත්විමෙන් සිදුකෙරෙන බවට සාක්ෂි ලැබෙමින් පවතී.
මෙරටුව නගරාධිපතිවරයාගේ ක්‍රියාමාර්ග අනුව යමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට නායකත්වය දෙන ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා යටතේ මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් එන්නත් ලබාදීම සිදුකරණ බව සඳහන් කරමින් බැනර් ප්‍රදර්ශනය කර තිබේ.
මේ අනුව එන්නත්කරණයේදී සෞඛ්‍ය අංශවල ප්‍රමුඛතාවලට ආණ්ඩුවේ දේශපාලනඥයන් විසින් තවදුරටත් බාධාවන් සිදු කරමින් සිටින බව තහවුරු වේ.
Lanka truth

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
