නීතිය හා සාමය කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර දිවුරුම්දී ඇත.
අද (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී මෙම දිවුරුම්දීම සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මේ අවස්ථාවට සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු ද එක්ව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
