ලංකාවේ ගොසිප් නවතම ආකාරයෙන් ඉදිරිපත් කරන www.gossip.plus වෙඩ් අඩවිය අද (08) එළි දැක්වේ.
මෙහි විශේෂත්වය වන්නේ මෙතෙක් ලංකාවට ආවේණික වූ .com සහ .lk වෙනුවට .plus යන අලුත්ම ඩොමේන් එකකින් මෙම වෙබ්අඩවිය නිර්මාණය වී තිබීමය.
ඒ අනුව, ලංකාවට .plus ඩොමේන් කරළියට හඳුන්වා දෙන පළමු අවස්ථාව මෙය වීමද විශේෂය.
gossip.plus වෙබ් අඩවියට 'නිව්ස් ටියුබ්' සුබ පැතුම්.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
