රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් ලබන 17 වැනි සඳුදා සිට නිවෙස්වලදීම නියාමනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
, එලෙස නිවෙස් තුළ නියාමනය කෙරෙන කොවිඩ් ආසාදිතයින්ට යම් සංකූලතාවක් ඇති වුවහොත් වහා රෝහල් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ඇය සඳහන් කළාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
