ඉටුකම අරමුදලේ ශේෂය එන්නත් ලබාදීමට යොදවයි

ඉටුකම අරමුදලේ ශේෂය එන්නත් ලබාදීමට යොදවයි

කොවීඩ් -19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය එන්නත් කරණය සඳහා යෙදවීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අනුව එම මුදලේ ශේෂය වන රුපියල් කෝටි එකසිය තිස් හයකට අධික මුදලක් මෙරටට එන්නත් ගෙන්වීම සඳහා වැය කිරීමට නියමිතය. කොවීඩ් -19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය එන්නත් කරණය සඳහා යෙදවීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අනුව එම මුදලේ ශේෂය වන රුපියල් කෝටි එකසිය තිස් හයකට අධික මුදලක් මෙරටට එන්නත් ගෙන්වීම සඳහා වැය කිරීමට නියමිතය.

මෙම අරමුදල සඳහා කෝටි 175 කට අධික මුදලක් හිමිව ඇති අතර එහි සෙසු මුදල් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම, නිරෝධායන කටයුතු සිදු කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන්, එන්නත් කරනය ආශ්‍රිත වියදම්, ගිලන් රථ සහ දැඩිසත්කාර ඇඳන් මිලදී ගැනීම සඳහා වැය වී ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මෙම අරමුදල සඳහා කෝටි 175 කට අධික මුදලක් හිමිව ඇති අතර එහි සෙසු මුදල් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම, නිරෝධායන කටයුතු සිදු කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන්, එන්නත් කරනය ආශ්‍රිත වියදම්, ගිලන් රථ සහ දැඩිසත්කාර ඇඳන් මිලදී ගැනීම සඳහා වැය වී ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න