කොරෝනා ආසාදිත බවට සැක සහිත සේවකයකු හමු වීම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායක කාර්යාලය තාවකාලිකව වසා ඇති බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් ආරක්ෂක පියවර ලෙස කතානායකට නොපැමිණෙන ලෙස දන්වා කතානායක කාර්යාලය සහ අවට ප්‍රදේශය පූර්ණ ලෙස විෂබීජහරණයකටද ලක් කර ඇති බවත් වාර්තා වෙයි.
එහි සේවය කරන සෙසු සේවක පිරිස් නිරෝධායනය සදහා යොමු කර ඇති බවත් දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
