මේ මස අවසානයේ වත්මන් නීතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාම යන අතර පාර්ලිමේන්තු කවුන්සිලය විසින් වැඩබලන සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මීළඟ නීතිපතිවරයා ලෙස සලකා බැලීමට නියමිත බව කථානායකවරයා පවසයි.
එම තීරණය ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභා රැස්වීමේදී සලකා බැලීමට නියමිතය.
මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩබලන නීතිපති ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් පත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති බවත් වාර්තා වෙයි.
.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
