පඬුවස්නුවර සමුපකාර සමිතිය සඳහා නව අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පත්කර ගැනීමට පැවැති ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ.
සමුපකාර සමිතියේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයකු හා අධ්‍යක්ෂවරයෙකු දුෂණ වංචා චෝදනා එල්ලවීම හේතුවෙන් ඉවත් කිරීමෙන් පසුව නව අධ්‍යක්ෂවරයෙකු පත්කරගැනීමට මෙම ඡන්ද විමසීම පවත්වා ඇත.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට පක්ෂව ඡන්ද 58 ක් ලැබූ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්‍ෂකයා පරාජයට පත්වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
