මෙරට ආහාරයට ගත හැකි තෙල් ආනයනකරුවෙකු වන සේන මිල්ස් පිරිපහදුව (පුද්ගලික ) සමාගමේ පොල්තෙල් වල ඇෆ්ලෝ ටොක්සීන් මට්ටම සඳහා අවශ්‍ය තත්ත්ව පරීක්ෂාවෙන් සමත්ව ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.
අද (30) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රමිති ආයතනය මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව අදාළ සමාගමේ ආනයනික පොල්තෙල් තොගය නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙත ප්‍රමිති ආයතනය නිර්දේශ කර ඇති බවත් නිවේදනයේ දක්වා තිබේ.
අදාළ නිවේදනය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
