ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මාතලේ දිස්ත්‍රික් සහ සංවර්ධන කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව පවසා ඇතැයි වාර්තා වෙයි.
දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සිදු කිරීමේදී කුමන්ත්‍රණ සිදු වී ඇතැයි චෝදනා කරමින් ඊයේ (05) තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර ඇති බවත් එහිදී ඒ පැවති රැස්වීම දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත්වූ බව ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවිද වාර්තා කර ඇත.
තමන් තම ඉල්ලා අස්වීම ජනාධිපතිතුමාටත් බැසිල් රාජපක්ෂටත් දන්වන බව මන්ත්‍රීවරයා පැවසූ අතර තමන් ඉදිරි සංවර්ධන කමිටු රැස්වීම් වලට සහභාගී නොවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක පවසා ඇතැයිද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
