කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙයි.
විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙත එම ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇතැයි ද සඳහන්ය.
මෙම ඉල්ලා අස්වීමට හේතු ලෙස පැවසුවේ පසුගිය කාලය පුරා එම අමාත්‍යංශයේ ඇතිවූ මත ගැටුම් ය.
(සීනිව්ස් )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
