නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
නව මහාධිකරණ විනිසුරුකරුවන්ගේ නම් පහත පරිදි වේ.
නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය කලින් හෙබ වූ පදවිය
01- එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය - දිසා විනිසුරු
02- ආර්.එල්. ගොඩවෙල මහතා - දිසා විනිසුරු
03- වී. රාමකමලන් මහතා - දිසා විනිසුරු
04- යු.ආර්.වී.බී. රණතුංග මහතා - දිසා විනිසුරු
05- එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය - අතිරේක දිසා විනිසුරු
06- ඩී.ජී.එන්.ආර්. ප්‍රේමරත්න මහතා - දිසා විනිසුරු
07- ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය - අතිරේක දිසා විනිසුරු
08- එම්.එම්.එම්. මිහාල් මහතා - ප්‍රධාන මහෙස්ත්‍රාත්
09- මහී විජේවීර මහතා - දිසා විනිසුරු
10- අයි.පී.ඩී. ලියනගේ මහතා - අතිරේක දිසා විනිසුරු
11- ජේ. ට්‍රොට්ස්කි මහතා - දිසා විනිසුරු
12- එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය - රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
