මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා ඊමේල් පණිවිඩ සම්බන්ධ කරනිමින් සිදුකරනු ලබන මුල්‍යමය අපරාධ සහ සමාජ මාධ්‍ය ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවීම් සම්බන්ධයෙන් වන අපරාධවල ඉහල යෑමක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ප්‍රකාශකොට ඇති බව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා වාර්තා වන බවත්, උද්ගතවී ඇති COVID-19 වයිරස තත්වය යොදාගනිමින් සමාජ මාධ්‍ය පරිශීලකයන් ඉලක්ක කරගනිමින් සිදුවන සයිබර් අපරාධ වන ඉහළ යාමක් පසුගිය වසරේ සිට මේ දක්වා නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකි වී ඇති බව එම සංගමයේ සභාපති නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ.
අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන අන්තර්ජාලය හරහා සිදුවන අපරාධවලින් ආරක්ෂාවී සිටීමට පරිශීලකයන්ට අවශ්‍ය තොරතුරු තාක්ෂණික මාර්ගෝපදේශන කිහිපයක් පහතින්.
මෙම කරුණු පිළිබද දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙස එම සංගමයේ අන්තර්ජල පරිශීලකයන්ගෙන් ඉල්ලීමක්ද කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
