රත්නපුර ශික්ෂණ රෝහලේ වාර්තා පහක් වසා දැමීමට පාලනාධිකාරිය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට අංක 6 13 14 15 24 ගැන වාට්ටු මෙසේ වසා දමා ඇති අතර ඊට හේතුව ලෙස සඳහන් වන්නේ කොරෝනා ආසාදිත රෝගීන් වැඩිවීමය.
එසේම ලංකා සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා රත්නපුර නියෝජ්‍ය නගරාධිපති ලක්ෂ්මන් මුණසිංහ උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ කොරෝනා ව්‍යාප්තවීම සීඝ්‍රවීම හේතුවෙන් රෝහලද අනාරක්ෂිත තත්ත්වයට පත්වෙමින් ඇති බව ඔහු පැවසූ බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
