කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් (හුදකලා කළ ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් හැර) 2020.01.11 දිනෙන් පසු එළඹෙන ඉරිදා දිනයේදී දහම් පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් නිවේදනය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
