ගෝඨාභය මාස 06ට : කෝටි ලක්ෂයක් ණය අරගෙන !

ගෝඨාභය මාස 06ට : කෝටි ලක්ෂයක් ණය අරගෙන !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ වර්තමාන ආණ්ඩුව 2020 වසරේ ජුනි මාසය වනවිට මාස 06ක් තුළ රුපියල් කෝටි ලක්ෂයක ණය ලාගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදනයකින් අනාවරණය වේ.

භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ්‍රී සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමෙන් පමණක් මෙම මුදල ලබාගෙන තිබිණි.

මීට අමතරව විදේශීය වශයෙන් ඩොලර් මිලියන 375ක් එනම් රුපියල් කෝටි 7000කට ආසන්න මුදලක් අප්‍රේල් මාසය අවසන් වනවිට ලබාගෙන ඇති බවට මහ බැංකු නිවේදනවලින් අනාවරණය වේ.

මේ අනුව දේශිය සහ විදේශීය වශයෙන් ගෙවී ගිය මාස 06 තුළ අවම වශයෙන් රුපියල් කෝටි එක්ලක්ෂ හත්දහසක (රු. කෝටි 107,000) ණය ලබාගෙන ඇත.

xCentral Bank of Sri Lanka 2020.06.27 02 1536x662.jpg.pagespeed.ic.Qe44q0G2pm

Lanka truth 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න