ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 55 හැවිරිදි වියේ පසුවිය.
හෘදයාබාධයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අමාත්‍යවරයා මිය ගිය බව රෝහල් ප්‍රකාශයෙක් පැවසීය.
ආරුමුගන් තොණ්ඩමාන් අමාත්‍යවරයා උපත ලැබුවේ 1964 වසරේ මැයි මස 29 වැනිදායි.
ලංකා කම්කරු කොංග්‍රසයට නායකත්වය දුන් ඔහු මෙරට ප්‍රධාන පක්ෂ නායකයින් සමග සමීපව කටයුතු කළ දේශපාන නායකයෙකි.
වර්තමාන අමාත්‍ය මණ්ඩලයේද සාමාජිකයෙකු ලෙස ප්‍රජා සවිබල ගැන්විම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධුරය දරු ඔහු මින් පෙර විවිධ අමාත්‍ය ධුර හොබවා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
