පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 : මහින්ද තීන්දුව අරගෙන !

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 : මහින්ද තීන්දුව අරගෙන !

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනිදාට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ තීරණය ගෙන ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණයට දින නියම කරමින් ගැසට් නිවේදනය අද (20) නිකුත් කිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.

එම  ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සදහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න