කොවිඩ් 19 වසංගතය ලංකාවේ අවසන් බවට මුළුමනින්ම සාවද්‍ය සිරස්තලයක් සහිත පුවතක් අද (18) ලංකාදීප පුවත්පත විසින් වාර්තා කර ඇත.

වීඩියෝ
මේ වන විට ආණ්ඩුවේ අපේක්ෂාව බවට පත්ව ඇත්තේ කෙසේ හෝ මහ මැතිවරණය පැවැත්වීම බව පෙන්නුම් කරයි.
ඒ අනූව ලංකාදීප වාර්තාව ද සකස්කර ඇත්තේ ඊට සහයක් දැක්වෙන ආකාරයටය. මේ වන විට කොවිඩ් 19 වෛරස වසංගතය සම්බන්ධව සාවද්‍ය ප්‍රචාර යැවීම ගැන චෝදනා කරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති නමුත් ජනතාව නොමග යවන මෙවැනි ප්‍රකාශ ගැන කිසිදු විමර්ශනයක් සිදුවන බවක් පෙනෙන්නට නැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
