මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් සංඛ්‍යාව අද (12) මේ වන විට 199ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මීට පෙර වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ ඉතාලියෙනි.
මේ අනුව ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම මරණ හා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
රොයිටර්ස් පුවත් සේවය නිකුත් කළ දත්තවලට අනුව සෙනසුරාදා රාත්‍රිය වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 19,600 ඉක්මවා ගොස් ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
