කොවිඩ් 18 වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදු වූ පස්වන මරණය ද වාර්තා වෙයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරන ආකාරයට මෙසේ මිය ගොස් ඇත්තේ වැලි කන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණි අයෙකු ලෙස ද වාර්තා වී ඇත.
මේ වන විට ලංකාවේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් ප්‍රමාණය 159 ක් වන අතර සුවය ලැබූවන් සංඛ්‍යාව 21 කි. තවත් 131 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිල වාර්තා වල සඳහන් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
