එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන රටවල් 193 අතරින් මේ වනවිට කොරෝනා වසංගතයට මුහුණ දී නැති රටවල් ලෙස ඉතිරිව ඇත්තේ රටවල් 19ක් පමණක් බව වාර්තා වේ.
කොමරෝස්, කිරිබර්ති, ලෙසතෝ, මලාවි, මාර්ෂල් දූපත්, මයික්‍රොනීෂියා, නාවුරු දූපත්, උතුරු කොරියාව, පලාවූ, සැමෝවා, සාවෝ ටෝමේ ඇන්ඩ් ප්‍රින්සිපියා, සොලමන් දූපත්, දකුණු සූඩානය, ටජිකිස්ථාන්, ටොංගෝ, ටර්ක්මෙනිස්තාන්, තුවාලුු, වනවාටු, යේමනය එම රටවල් 19ය.
මින් බහුතරයක් ඔෂනියා කලාපයේ හුදකලා රටවල් වීම මත මෙසේ කොරෝනා රෝගයෙන් ගැලවී ඇතිි බව විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
