ප්‍රගීත් අතුරුදන් කර දින 6000ක් ඉක්මවිම නිමිත්තෙන් ඊයේ මතක පූජාවක් පැවැත්වී ය. ඒ, ප්‍රගිත් එක්නැළිගොඩ ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ සහ හිතවතුන් ය. මතක පූජාව අවසානයේ සන්ධ්‍යා එක්නැළිගොඩ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවයි; මෙහි දී enews වෙබ්ය අඩවියෙහි කර්තෘ සඳරුවන් සේනාධීර ද අදහස් දැක්වී ය. මෙම මාධ්‍ය හමුව අන්තර්ජාලයට මුදා හරිනු ලැබ තිබුණේ Don Maya Unedited Sinhala youtube නාලිකාව විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
