ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයෙක් වන රොෂාන් මහානාම මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරක් ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පත්කිරීමට යන අතුරු කමිටුවේ සභාපති තනතුර හෝ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ඔහු පත්කිරිමට ඉඩක් ඇති බව වාර්තා වෙයි.
නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමින් පැවැසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
