සෑම වසරකම ඔක්තෝබර් 13 වනදා "No Bra Day" වශයෙන් නම් කර ඇත.
2011 වසරේ පමණ සිට මෙම දිනය ලෝක මට්ටමින් සැමරෙන අතර එහි අරමුණ වන්නේ ස්වයං පරීක්ෂණය, විනිවිද පෙනෙන පරීක්ෂාවන් සහ පියයුරු පිළිකා හඳුනාගැනීම සඳහා කාන්තාවන් දැනුවත් කිරීම හා කාන්තාවන් දිරිමත් කිරීමයි.
ඔක්තෝබර් 13 වන දින මැමෝග්රැම් පරීක්ෂාව ලබා ගැනීමට කාන්තාවන්ට දිරිගන්වනු ලැබේ. මේ වන විට වෛද්‍ය තාක්ෂණයේ දියුණුව වෛද්‍යවරයෙකුට වසර දෙකකට පමණ පෙර පිළිකා අවධානම දැනගන්නට හැකියාව ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
