හිටපු අමාත්‍ය විමල් වීරවංශ ගේ නිවස තුළ දී මිය ගිය තරුණයා ගේ හිසට මොට ආයුධයකින් පහර දී ඇති බව වෛද්‍ය වාර්තාවේ සදහන් වී ඇතැයි පැවසේ.
මේ බව වාර්තා කරන්නේ 'Sudaa Studio youtube' නාලිකාව තුළ කළ හෙළිදරව්වක දී ය.
මතු පළවන්නේ එම තොරතුරු හෙළි කළ සම්පූර්ණ වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
