Fill T විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති "මල්ලී" නම් ගීත වීඩියෝව කෙරෙහි සමාජ ජාලාවන්හි දැඩි අවධානයක් යොමුව ඇත.
නිරුවත හා ලිංගිකත්වය ඉතා වැඩි වශයෙන් යොදා ගනිමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝවට දැඩි විවේචන එල්ල වුවද දින දෙකක කාලය තුලදී ශ‍්‍රී ලංකාවේ
You tube අංක එකේ පිවිසුම් ඇති වීඩියෝව බවට පත්ව ඇත.
noize tv හරහා මෙම වීඩියෝව අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ.

එම වීඩියෝව පහතින් :
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
