ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු තරඟය වූ සත්කාරක රුසියා - සෞදි අරාබිය අතර තරඟය ගෝල 5-0ක් ලෙස රුසියාව ජයගනිද්දී එහි සිටි ප්‍රේක්ෂිකාවක් වෙත ලෝකයේම ජයාරූප ශිල්පීන්ගේ අවධානය යොමුව ඇත.
ඒ රුසියාවේ ප්‍රකට නිරූපිකාවක් සේම නිල් චිත්‍රපට නිලියක් වන Natalya Nemchinova ය.
මේ ගැන අදහස් දක්වමින් ඇයව සිය කාචයේ සලකුණු කරගත් ජායාරූප ශිල්පීන් සඳහන් කර ඇත්තේ සෞදි තරුණියන් මුහුණ වසාගෙන තරගය නරඹන අවස්ථාවේ සරාගී ලෙස පැමිණි ඇය වෙත තම අවධානය යොමුවූ බවය.
{gallery}Natalya Nemchinova{/gallery}
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
