අභාවප්‍රාප්ත සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා වන ජෝ ජැක්සන් මියගොස් ඇත.
පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදි ඔහු මියයනවිට 89 වන වියේ පසුව තිබේ.
ජෝ ජැක්සන් ප්‍රසිද්ධ පොප් ගායිකා ජෙනට් ජැක්සන්ගේද පියා වෙයි.
"ලොව පුරා ජනප්‍රිය වූ තරු බිහිකිරීමට තමන් වාසනාවන්ත වීම පිළිබඳව ආඩම්බර වන බව ඔහු මියයාමට පෙර සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
