භාරත ගීත කෝකිලාවිය ලෙස විරුදාවලි ලත් ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් අභාවප්‍රාප්ත වී තිබේ.
අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය එලෙස මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ කොවිඩ් -19 වෛරසය ආසාදිත වීම නිසාය.
මිය යන විට ඇය 92 වැනි වියේ පසු වූවාය.
ඇයගේ අභාවය සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල තැබූ ඉතාම කෙටි වදන් පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකුගේ ආකර්ශනයට ලක්ව ඇති අතර එය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
