Image

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභියෝගය හැකිනම් භාරගෙන පෙන්වන්න - දිනන දකුණ සාමූහිකය

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභියෝගය හැකිනම් භාරගෙන පෙන්වන්න - දිනන දකුණ සාමූහිකය

පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ජාතික ජනබලවේග  පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ  පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ ද්වේෂසහගත එකක් බවට විශ්වාස යැයි  දිනන දකුණ සාමූහික සදහන් කරයි.

එම සාමූහිකය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු වරප්‍රසාද ආවරණයෙන් මිදී, එකී ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටතදී නැවත සිදු කරන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිදුකර ඇති අභියෝගය භාරගෙන සිය දේශපාලන සදාචාරය ප්‍රදර්ශනය කරන ලෙස එම සාමූහිකය මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියි.

මතු පළ වන්නේ දිනන දකුණ සාමූහිකය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

 

dinanadakunal1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න