ආපදාව භාවිත කරමින් ආණ්ඩුව වැට්ටවීම සඳහා වර්තමාන විපක්ෂය ඉතාම පහත් දේශපාලනයක නිරත වන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පවසයි.
පළාත් සභා මැතිවරණයේ දී සමගි ජනබලවේගයේ බස්නාහිර මහ ඇමැති අපේක්ෂකත්වය නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරියට ලබා දීමේ සාකච්ඡාවක් පැවැති බවට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය මුළුමනින් ම අසත්‍ය යැයි ද එය හෙළා දකින්නේ යැයි ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න