විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර අනිවාර්යයෙන් ම සම්මුතියක් ඇති විය යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසි ය.
ඔහු මෙම අදහස් පළ කළේ Headline News you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
දක්ෂිණාංහික දේශපාලනයේ මහ ගෙදර යනු එක්සත් ජාතික පක්ෂය බව ද හෙතෙම වැඩි දුරටත් පැවසී ය.
මතු පළ වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ Headline News you tube නාලිකාව සමග කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ වර්ෂා රසදුණී වත්තේගෙදර විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
