අභාවප්‍රාප්ත හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන විමර්ශනය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කට උත්තරයක් ලබා දී ඇත.
2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, පල්ලි තුනක් සහ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින්, දකුණු ආසියානු ත්රස්තවාදයේ ඉතිහාසයේ පමණක් නොව ගෝලීය පිළිවෙළෙහි වෙනස්වන ගෘහ නිර්මාණ ශිල්පයේ ද වැදගත් අවස්ථාවක් නියෝජනය කරයි.
2022 දී පාස්කු නඩුවෙන් පූජිත් නිදහස් වුණා ද? එහෙනම් දැන් මරණ දඬුවම ලැබුණෙ කොහොමද? හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අද ලැබුණු මරණ දඬුවමට අදාළ නඩු තීන්දු කීපයක් ගැනයි මේ කෙටි සටහන.
මානව හිමිකම් කොමිසම විසින් අද දහවල් 2 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි කැඳවා ඇත. ඒ සුරේෂ් සලේ බිරිඳ මනෝරි සලේ සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමසීම සඳහා ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳ ව සිදුකළ පැමිණිල්ලක් මත මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන අය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන තුළින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තුන්දෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ගෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
අවම වශයෙන් පුද්ගලයින් 290 දෙනකු ඝාතනය කරමින් සහ සිය ගණනක් තුවාල කරමින් කළ ප්‍රහාරය වෙනුවෙන් (නවසීලන්ත මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්රහාරයන්ට පළිගැනීමක් ලෙස) ISIS සංවිධානයට චෝදනා එල්ල කරමින් 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාරය දැන් ප්‍රෝඩාවක් බව හෙළිවෙමින් ඇති අතර එය ප්‍රශ්න කිරීමට ලක්ව ඇත.
පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් නිලධාරීන් වන යසිල් බාවාජෙගිල් පාස් සහ සුවඳරාල නිලමේගේ සරත් සමන්ත යන සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන සැප්තැම්බර් මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද 19 නියෝග කරා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් එල්ල කරමින් විත්තිකරුවන් විසි හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන් ඊයේ විත්ති කූඩවේ සිට තම විත්ති වාචක ඉදිරිපත් කිරීම ආරම්භ කළහ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් එල්ල කරමින් විත්තිකරුවන් විසි හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විත්ති වාචක ඉදිරිපත් කිරීම පසුගියදා (17) ආරම්භ කළ අතර, ඊයේ (18) විත්තිකරුවන් 8 දෙනෙකු සිය විත්ති වාචක ඉදිරිපත් කළහ.
2026 පෙබරවාරී 25වන දා පළ කළ ලිපියකි.
2026 පෙබරවාරි 25 වන දින මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කල් දමා තිබූ වගවීම සඳහා වූ ගවේෂණයේ ප්‍රභල වෙනසක් නියෝජනය කරයි.
2026 පෙබරවාරී 25වන දා පළ කළ ලිපියකි.
2026 පෙබරවාරි 25 වන දින මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කල් දමා තිබූ වගවීම සඳහා වූ ගවේෂණයේ ප්‍රභල වෙනසක් නියෝජනය කරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මෙම අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති බව නීතිපති අද (12) අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.
2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ නගරය කැලඹූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 250 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 500 කට තුවාල සිදු විය. එදින සිට, සිදුවීමට පෙර සහ පසු ශ්‍රී ලංකා හමුදාවේ සහ බුද්ධි අංශවල භූමිකාව වටා ඇති ප්‍රශ්නවලට පිළිතුරු මේ වන තෙක් නිසි ලෙස ලැබී නොමැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) රැදවුම් භාරයේ සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සිය 'මාරාන්තික උපවාසය' අත්හැර දැමුවේ පරිපූර්ණ පරාජිතයකු ලෙසිනි; දැමූ කොන්දේසි කිසිවක් ම දිනාගන්නේ නැතිව නිකම් ම නිකම් හිස්අතිනි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම ඊයේ (27) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලී ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

