කිරි පිටි මිල ඉහල දැමීමට කිරි පිටි ආනයන සමාගම් විසින් තීරණය කර ඇත.
ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 60.00 කින් හා කිලෝ එකේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 150.00 කින් මිල ඉහළ දමා ඇත.
මේ නව මිල ගණන් අනුව කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 540ක් සහ කිලෝ එකේ පැකට්ටුව රුපියල් 1345ක් වේ.
රජය විසින් මිල පාලනය අතහැරීමත් සමග කිරිපිටි ආනයනය කරුවන්ගේ සංගමය විසින් මිල තීරණය කරමින් පවතින අතර මේ සම්බන්ධයෙන් වන පාරිභෝගික ප්‍රජාව දැඩි පීඩාවකට පත්ව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
