ප්‍රධාන අභියෝග හතක් විසදා ගැනීමට පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටාරෙස් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය අමතමිනි.
සිරියාවේ සහ යේමන් අර්බුදය විසදීම, රොහිගන්‍යා අර්බුධය, පලස්තීන ගැටළු සහ ත‍්‍රස්තවාදය, න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් ජාත්‍යන්තර අපහසුතා, යුද අවි තරඟය, වෙළඳ ගැටළුවලින් ලෝක ප‍්‍රජාව නිදහස් කර ගැනීම යන කාරනා ඒ අතර වෙයි.
ඉදිරි කාලයේදී ඒ සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගතයුතු බවත් අන්තෝනියෝ ගුටාරෙස් පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
