පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවීමට එරට අධිකරණය තීරණය කර ඇති අතර ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාට දියණියට සහ බෑනාට හිමි සිර දඬුවම් අත්හිටුවීමට නියමිතය.
හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් හට වසර 10 ක සිර දඬුවම් නියම වී තිබූ අතර ඔහු මාස දෙකක කාලයක් බන්ධනාගාරගතව සිටියේය.
හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ගේ බිරිඳ පසුගියදා ජීවිතක්ෂයට පත්විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
