ශ්රී ලංකා පොත් ප්රකාශකයින් ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ස්වර්ණ පුස්තක සම්මාන උලෙළෙහි 2026 වසර අවසන් වටයට නිර්දේශිත කෘති පහ ප්රසිද්ධියට පත් කර ඇත.
එරික් ඉලයප්පාරච්චි ගේ සුනඛ ආර්යා. ප්රකාශනය - ඇස්. ගොඩගේ සහෝදරයෝ

පී. බී. ජයසේකර ගේ පුද්ගලිකයි රහසිගතයි. ප්රකාශනය - කෙහෙලි ප්රකාශන

චමිල් හර්ෂණ එදිරිසිංහ ගේ ඉටි කුටිය විනිවිදිමි. ප්රකාශනය - සරසවි ප්රකාශකයෝ

රන්දික කඩවතආරච්චි ගේ රිදී. ප්රකාශනය - රීඩින් ප්ලැනට් පබ්ලිෂර්ස්

සුරත් ද මැල් ගේ ණයානන්දය. ප්රකාශනය - සරසවි ප්රකාශකයෝ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
