විශ්වවිද්යාල පද්ධතිය තුළ පවතින ආචාර්යවරුන්ගේ හිඟය, භෞතික සම්පත් හිඟය, අධික රාජකාරි බර ඇතුළු ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා සියළු රාජ්ය විශ්වවිද්යාලවල ආචාර්යවරුන් අද (30) එක්දින වැඩවර්ජනයක් ක්රියාත්මක කිරීමට නියමිතයි.
මෙම එක්දින වැඩවර්ජනයට සමගාමීව අද පෙරවරුවේ සෞන්දර්ය කලා විශ්වවිද්යාලය අසළින් පාගමනක් හා කොළඹදී විශේෂ සම්මන්ත්රණයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
