කිසිවකු විසින් මුද්‍රා තබන ලද පෙට්ටියක දමා පෙනිසිල්වේනියාවේ සතුන්ට කෙරෙහි කෲරත්වය වැළැක්වීමේ සංගමය ( SPCA ) විසින් පවත්වාගෙන යන හන්ටින් පාක් සුනඛ රක්ෂාවරණ ස්ථානයට පිටතින් දමා ගිය සුනඛයෙකු පිළිබඳව එරට මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබේ.
එමෙන්ම එම පෙට්ටිය තුළ සටහනක් තැබූ එම සුනඛයාගේ හිමිකරු “තමන්ට වෙනත් විකල්පයක් නොතිබූ නිසා මෙසේ නිවසින් පිටමං කරන බවත් සඳහන් කර තිබේ.
ඒ ත්ත්වය මත මත ටැන්ගී නම් නම් වන මෙම සුනඛයාට SPCA වෙතින් රැකවරණය ලබා දී එම සුනඛයා සුදුසු වෙනත් භාරකරුවකු වෙතට පත් කොට තිබේ.
(උපුටා ගැනීම -vinivida)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
