තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිට් රැජිණ අභාවප්ප්‍රාප්ත වී තිබේ.
අභාවප්ප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 93කි.
එරට වත්මන් රජතුමා ලෙස කටයුතු කරන වජිරලන්කොන් ගේ මව වන ඇය ඊයේ (24) රාත්‍රියේ අභාවප්ප්‍රාප්ත වී තිබුණේ බැංකොක්හි රෝහලකදීයි.
ඇය 2019 වසරේ සිට රෝගාතුරව සිට ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
2016දී අභාවප්ප්‍රාප්ත වූ තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ බූමිබොල් අදුම්යදේජ් රජුගේ බිරිඳ ඇයයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
