සිව් මසකට පෙර ධුරයේ වැඩ භාරගත් මොන්ගෝලියානු අග්‍රාමාත්‍ය, ගොම්බෝජාව් සැන්ඩන්ෂටාර් ( Gombojav Zandanshatar) ඉල්ලා අස්වී ඇතැයි, චීනයේ, ජාතික ගුවන් විදුලිය අද (17) නිවේදනය කළේය.
දූෂණ චෝදනා හමුවේ හටගත් මහජන විරෝධතා මධ්‍යයේ, එරට හිටපු අගමැති, ලූව්සානම්ස්රී ඔයුන් ඒර්දෙනේ (Luvsannamsrai Oyun-Erdene) ධුරය හැර යාමත් සමග, පාර්ලිමේන්තු බහුතර ඡන්දයෙන් මීට සිව් මසකට පෙර, සැන්ඩන්ෂටාර් මොන්ගෝලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/17/2025
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
