ඊයේ (19) සුඩානයේ ඩාර්ෆූර් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර මෙම ප්‍රහාරය හේතුවෙන් 70කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ඩ්‍රෝන ප්‍රහාරයට පැරාමිලිටරි කණ්ඩායමක් වන RSF වගකිව යුතු බව බලධාරීන් පවසා තිබුණ ද එම කණ්ඩායම ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාරගෙන නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
